පිස්සු කිව්වට පිස්සුම නෑ බාගෙට පිස්සු

හැම විටම හැමෝටම හමු නොවන අලුත්ම තාලය, පිස්සු වැඩ.

සාගරය තරම් වීශාල දැනුම

එන්න විඳගන්න දැනගන්න ජයගන්න එක්වෙන්න පිස්සු වැඩ සමග.

ආදරණිය නවාතැන

අහස තරමට ආදරෙයි,හිරු වගේ කාන්තිමත් සඳු වගේ නිසංසල, පිස්සු වැඩ.

නිල් අහස පරදන මිනිස්සු

ලෝකයම ජයගන්න ලෝකයම රැකගන්න.

හුදකලාවේ නිසල බව

සෙමින් වින්දගමු එයට ලන්වෙමු වෙනස දැනගමු.

Sunday, September 1, 2013

සල්ලි හොයන තව ක්‍රමයක්..

නිකන් ඉන්න ගමන පොඩි ගණක හොයාගන්න ක්‍රමයක් මෙන්න.Add Click ගැන දන්නවද??
ඉතුරු ටිකට මෙතනින් යන්න..

Thursday, August 15, 2013

කන්න කලින් හොයල බලන්න........

අපි එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්නා දේවල් පිළිබද හොද අවබෝධයක් තියෙන්න ඕන.ඒවගේම ඒවා එතුලේ මොනවද තියෙන්නේ කියල දෙන ගන්නත් ඕන නේද? එකට අපෙන් පොඩි sup 1 ක් මෙන්න..!!!

අනිත් ටික මෙතන හොදේ!

Tuesday, August 13, 2013

Android පොන් එක Root කරමුද??

මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩාක් අයට කරගන්න ඕන එත් ටිකක් බය හිතෙන මාතෘකාවක් ගැන, මොකද්ද මේ Root කරනවා කියන්නේ?? මේ ගැන එච්චර බයවෙන්න කාරී නැ, මෙන්න මේ විදියට කරන්නකෝ..

Monday, August 12, 2013

සොළොස් කලාවෙන් එකක් තමයි..

කලාවට හිතැති සිත,
  කැලෑවට නොයනු ඇත...

මෙන්න අලුත්ම වැඩක්.
මේක කලා කාරයන්ට..

මෙතනින් ගිහින් බලන්නකෝ.

කොල්ලනේ උබලා කෙල්ලෝ ගැන මොනවද දන්නෙ..??

කෙල්ලන්ගේ මායං 64 ගැන විතරද? දැන් ඒවා 120 ත් පනිනවා.මේවට අහුවෙන්න කලින් දැනගන්න කැමතිද?

දැනගන්න,මෙතනට කස්ටිය set වෙන්න........

Sunday, August 11, 2013

HSDPA සබඳතාව ගැන..

මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි ඇයි මේක මෙහම වෙන්නේ?

 ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි?

දැනගන්න ඕනනම් මෙතැන ඔබන්න..

මුහුණ ලස්සනට තියාගන්න..

ඔය එක එක බෙහෙත් ජාති ගාල මුණ කුණු කරගන්නේ නැතුව ආයුර්වේදී බෙහෙත් ජාති බාවිතයට හුරුවෙන්න. 

ඉතුරු ටික මෙතනින් කියවන්න...