කලා කෙතට පියවරක්..

ප්‍රේමයේ මළගම

"
මගේ පන අදින
පිවිතුරු ප්‍රේමය
හුස්ම හිරවී මියගිය විට
නුඹේ අතින් මිහිදන් කොට
සුදු නෙළුමක් තබා
පතනු කිසිවිට
සසරේ බවයේ
නොවන්නට මෙවන්
..අකල් වියෝවක්..
"


නිර්මාණය-ශිරෝමි වන්නිආරච්චි




ඔබටත් හැකිනම් මෙවන් නිර්මාණකරණයට, මෙන්න ඔබට අපෙන් ඉඩක්..

0 comments:

Post a Comment

සිතට හැඟෙන දේ මෙතන කොටන්න..