පිස්සු කිව්වට පිස්සුම නෑ බාගෙට පිස්සු

හැම විටම හැමෝටම හමු නොවන අලුත්ම තාලය, පිස්සු වැඩ.

සාගරය තරම් වීශාල දැනුම

එන්න විඳගන්න දැනගන්න ජයගන්න එක්වෙන්න පිස්සු වැඩ සමග.

ආදරණිය නවාතැන

අහස තරමට ආදරෙයි,හිරු වගේ කාන්තිමත් සඳු වගේ නිසංසල, පිස්සු වැඩ.

නිල් අහස පරදන මිනිස්සු

ලෝකයම ජයගන්න ලෝකයම රැකගන්න.

හුදකලාවේ නිසල බව

සෙමින් වින්දගමු එයට ලන්වෙමු වෙනස දැනගමු.

Thursday, August 15, 2013

කන්න කලින් හොයල බලන්න........

අපි එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්නා දේවල් පිළිබද හොද අවබෝධයක් තියෙන්න ඕන.ඒවගේම ඒවා එතුලේ මොනවද තියෙන්නේ කියල දෙන ගන්නත් ඕන නේද? එකට අපෙන් පොඩි sup 1 ක් මෙන්න..!!!

අනිත් ටික මෙතන හොදේ!

Tuesday, August 13, 2013

Android පොන් එක Root කරමුද??

මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩාක් අයට කරගන්න ඕන එත් ටිකක් බය හිතෙන මාතෘකාවක් ගැන, මොකද්ද මේ Root කරනවා කියන්නේ?? මේ ගැන එච්චර බයවෙන්න කාරී නැ, මෙන්න මේ විදියට කරන්නකෝ..

Monday, August 12, 2013

සොළොස් කලාවෙන් එකක් තමයි..

කලාවට හිතැති සිත,
  කැලෑවට නොයනු ඇත...

මෙන්න අලුත්ම වැඩක්.
මේක කලා කාරයන්ට..

මෙතනින් ගිහින් බලන්නකෝ.

කොල්ලනේ උබලා කෙල්ලෝ ගැන මොනවද දන්නෙ..??

කෙල්ලන්ගේ මායං 64 ගැන විතරද? දැන් ඒවා 120 ත් පනිනවා.මේවට අහුවෙන්න කලින් දැනගන්න කැමතිද?

දැනගන්න,මෙතනට කස්ටිය set වෙන්න........

Sunday, August 11, 2013

HSDPA සබඳතාව ගැන..

මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි ඇයි මේක මෙහම වෙන්නේ?

 ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි?

දැනගන්න ඕනනම් මෙතැන ඔබන්න..

මුහුණ ලස්සනට තියාගන්න..

ඔය එක එක බෙහෙත් ජාති ගාල මුණ කුණු කරගන්නේ නැතුව ආයුර්වේදී බෙහෙත් ජාති බාවිතයට හුරුවෙන්න. 

ඉතුරු ටික මෙතනින් කියවන්න...

Thursday, August 8, 2013

mobile blog readers la wetha.

oyalata sinhala font eka penne nathnam menna me upades tika anugamanaya karanna..

for OperaMini
  1. operaMini open kara ehi adress bar ekehi config: lesa satahan kara go karanna
  2. inpasuwa obata setings page ekak load wewi
  3. ehidi obata yes/No yanna wenas kala haki options kihipayak hamuwewi
  4. ehi athi mema option eka"Use bitamap fonts for complex scripts" yanna Yes karanna.
  5. inpasuwa newatha mema blog adawiyata piwisenna..
හරි එහෙනම් දැන් සිංහල පේනවනේ.මෙන්න pages වෙත යන ක්‍රමය.
පළමුව මෙම බ්ලොග් අඩවිය වෙත පිවිසෙන ඔබ ඉහත සඳහන් උපදෙස් අනුගමනය කලානම්  සිංහල දිස් වෙනවා ඇත.
පළමු පිටුවට පැමිණි පසු එහි ඇති පොස්ට් කියවා ඒ ඔස්සේ කුමන පිටුවට යායුතුදැයි තීරණය කරන්න.

ඉන්පසු ඉහල දිස්වන කුඩා තීරුවක් වැනි තැන Home ලෙස සටහන් කර ඇත, එය මත click කරන්න.
ඉන්පසු එම පිටු ලැයිස්තුව ඔබට දිගහැරෙනු ඇත.
ඉන්පසු ඔබ කැමති පිටුව වෙත පිය නගන්න.

ස්තුතියි

Wednesday, August 7, 2013

බුට් කාපු කොල්ලන්ට.

කෑල්ල දාල ගියාද??
   ඕක අමතක කරලා අතල් එකේ ඉන්න.
මෙන්න ක්‍රමය..

ඉතුරු ටික මෙතනින් බලන්න..

කාන්තාවන්ට පමණයි

උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්.
 එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන.
 විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට.

කැමතිද ඒ මොනවද කියල දැනගන්න???

Monday, August 5, 2013

නිකන් ඉද්දි මොකද කරන්නේ???

බලන්නකෝ මොකද වෙන්නේ කියල,

දකුණුපැත්තේ page එකට සෙට් වෙලා..

Sunday, August 4, 2013

අධ්‍යාපනික පාඩම් මාලාව අංක 1.

මොනවද දන්නේ web development ගැන???
ආසද ඉගෙනගන්න??

දකුණුපස ඇති Pages වෙත යොමුවෙන්න.

එකට මෙතනින් යන්න 
ළඟදීම ඔබ වෙත..

Friday, August 2, 2013

අන්තර්ජාලයෙන් රැකියාවක්.

නිකන් ඉන්න ගමන තමන්ගේ හැකියාවෙන් මුදලක් උපයගන්න මෙන්න කියාපු ක්‍රමේ,online jobs, මේවා ads Clik කරනවා වගේ නෙවෙයි,

මෙන්න අලුත් පිස්සු වැඩක්

අම්මේ තාත්තේ,අක්කේ අයියේ,නංගියේ මල්ලියේ....

අපි අද සිට නියමාකාර ලෙස පිස්සු කටයුතු සඳහා යොමු වෙමු, ඒ සඳහා පුර්ණ මාර්ගෝපදේශය මගෙන් නොමිලේම ඔබ වෙත,

පහත සඳහන් මාතෘකා ඔස්සේ ඔබ වෙත පිස්සු පොස්ට් ගෙන ඒමට මා අදහස් කරමි,ඔබගේ යෝජනා චෝදනා හා අදහස් උදහස් බලාපොරොත්තුවෙමි.

  • අධ්‍යාපනික.
  • විනෝදාත්මක.
  • ගුරුහරුකම් ගැන.
  • තවත් බොහෝ දෑ.
දකුණු පස ඇති pages වෙත යොමුවෙන්න.

දැනට ඔච්චරයි,
ලඟදීම නැවත හමුවෙමු..