මෙන්න web development ගැන

පාඨකයන් වෙත,

අද මන් ඔයාලට පොඩි විස්තරයක් කියන්නම්කො වෙබ් ගැන, මේ ගැන කියල දෙන්න නම් හුඟක් දේවල් තියනවා, ඉතින් මන් හිතුවා හැමෝම මේ භාවිත කරන වෙබ් ගැන යමක් කියල දෙන්න, මමත් අලුත තමයි මේ ගැන ඉගන ගන්න ගත්තේ, මම ඉගෙන ගතපු දේවල් ඔයාලට කියල දෙන එකත් මට හොඳයිනේ,

හරි, අපි මෙහෙම පටන් ගමුකො.

දන්නවද HTML ගැන?
  එතකොට CSS ගැන??
     JavaScript,PHP,SQL මේ වගේ තව හුඟාක් දේවල් තියෙනවා.

ඉදිරි Post වලින් හමුවෙමු ලංගදීම..

0 comments:

Post a Comment

සිතට හැඟෙන දේ මෙතන කොටන්න..