Thursday, August 8, 2013

mobile blog readers la wetha.

oyalata sinhala font eka penne nathnam menna me upades tika anugamanaya karanna..

for OperaMini
  1. operaMini open kara ehi adress bar ekehi config: lesa satahan kara go karanna
  2. inpasuwa obata setings page ekak load wewi
  3. ehidi obata yes/No yanna wenas kala haki options kihipayak hamuwewi
  4. ehi athi mema option eka"Use bitamap fonts for complex scripts" yanna Yes karanna.
  5. inpasuwa newatha mema blog adawiyata piwisenna..
හරි එහෙනම් දැන් සිංහල පේනවනේ.මෙන්න pages වෙත යන ක්‍රමය.
පළමුව මෙම බ්ලොග් අඩවිය වෙත පිවිසෙන ඔබ ඉහත සඳහන් උපදෙස් අනුගමනය කලානම්  සිංහල දිස් වෙනවා ඇත.
පළමු පිටුවට පැමිණි පසු එහි ඇති පොස්ට් කියවා ඒ ඔස්සේ කුමන පිටුවට යායුතුදැයි තීරණය කරන්න.

ඉන්පසු ඉහල දිස්වන කුඩා තීරුවක් වැනි තැන Home ලෙස සටහන් කර ඇත, එය මත click කරන්න.
ඉන්පසු එම පිටු ලැයිස්තුව ඔබට දිගහැරෙනු ඇත.
ඉන්පසු ඔබ කැමති පිටුව වෙත පිය නගන්න.

ස්තුතියි

0 comments:

Post a Comment

සිතට හැඟෙන දේ මෙතන කොටන්න..