අන්තර්ජාලයෙන් රැකියාවක්.

බොහෝ දෙනා දැනගැනීමට උනන්දුවක් දක්වන මාතෘකාවක්.

නිවසේ සිටම ඔබගේ හැකියාව යොදා ගනිමින් කියක් හරි හොයාගන්න පුළුවන් වැඩක් ගෙනි අද මම ඔයාලට පැහැදිලි කරන්නේ,ගොඩක් ය මේ ගෙන දන්නා ඇති,නොදන්නා අයගේ දැනගැනීම පිණිසත් දන්නා අයට වැඩ පැහැදිලි වීමත් උදෙසා මෙය ලියමි.

www.freelancer.com ගැන.

මුලින්ම ඔයාල මේ වෙබ් ඇඩ්රස් එකට ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ.
ඊටපස්සේ ඔයාලගේ ඊමේල් එකට ෆ්රීලන්ස් ඒකෙන් මේල් එකක් ඇවිත් ඇති. ඒ ඔක්කොම ටික  හරියට කරගත්තනම් ඔයාලගේ profile එක පෙන්වාවි.

මෙන්න මේ වගේ එකක් ආවද බලන්නකෝ..
හරි, දැන් තේරෙනවනේ, ඊටපස්සේ මෙහෙමයි. ඔයාලගේ profile එක build කරගන්න ඕන,තව ඔයාලට පොඩි objectives ටිකකුත් තියනවා කරගන්ට, එක උඩ අර කොලපාට බර් එකකින් පේනවනේ, අන්න එතන,

පහුවෙලා හරි මේක කියන්න ඕන, තමන්ගේ හැකියාවන් ටි‍ක මේකට දමල වැඩේ කරගත්තේ නැත්නම් පුතෝ sorry තමයි, 

මේකෙදි ජොබ් එක අතට හම්බෙන්නේ නැ කට බලියන් හිටියට, එකට brows project වලින් හරි තමන්ට නිතිපතා එවන මේල් ඒකෙන් හරි බලල පුළුවන් ඒවාට bid කරන්න ඕන.

අර පහල දකුණු පැත්තේ පොඩි ගුරුපාට කෝට්ටෙන් පොප්අපස් පෙන්වන්නේත් ජොබ්මැ තමා,  

තවදෙයක්...

උඹල සල්ලි හොයන්න තියන හදිස්සියට පැනපු ගමන මේකේ payment Verify කරන්න එපා හරි...

එහෙම උනොත් පුදනකොටම කාපු යකා වගේ 5$ කැපෙයි,

ටිකක් සල්ලි හොයාගත්තට පස්සේ එක ගන්න verify කරහල්ල,පැහැදිලිද??

මේකේ තව exame එහෙමත් තියනවා, ගියහම තේරෙයි, මුලින් ඒ ගැන හොයල බලල ඒවා එහෙමත් කරාට නරක නැ. එතකොට තමයි උඹලට ජොබ් දෙන්න උන්ට හිතෙන්නේ, 

හරි. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. උඹල කියක් හරි හොයාගෙන දියුණු වෙලා මටත් කියක් හරි දීපල්ලකෝ...

ස්තුතියි...

0 comments:

Post a Comment

සිතට හැඟෙන දේ මෙතන කොටන්න..