Friday, August 2, 2013

මෙන්න අලුත් පිස්සු වැඩක්

අම්මේ තාත්තේ,අක්කේ අයියේ,නංගියේ මල්ලියේ....

අපි අද සිට නියමාකාර ලෙස පිස්සු කටයුතු සඳහා යොමු වෙමු, ඒ සඳහා පුර්ණ මාර්ගෝපදේශය මගෙන් නොමිලේම ඔබ වෙත,

පහත සඳහන් මාතෘකා ඔස්සේ ඔබ වෙත පිස්සු පොස්ට් ගෙන ඒමට මා අදහස් කරමි,ඔබගේ යෝජනා චෝදනා හා අදහස් උදහස් බලාපොරොත්තුවෙමි.

  • අධ්‍යාපනික.
  • විනෝදාත්මක.
  • ගුරුහරුකම් ගැන.
  • තවත් බොහෝ දෑ.
දකුණු පස ඇති pages වෙත යොමුවෙන්න.

දැනට ඔච්චරයි,
ලඟදීම නැවත හමුවෙමු..

0 comments:

Post a Comment

සිතට හැඟෙන දේ මෙතන කොටන්න..